2011-09-17

ෆේස්බුක් වෙතින් නවාංගයක්...

ෆේස්බුක් ආයතනය පසුගියදා තවත් නවාංගයක් හදුන්වාදෙනු ලැබීය. එය "සබ්ස්ක්‍රයිබ් බටනය" ලෙස නම් කොට ඇති අතර එහි අරමුන ලෙස ඔවුන් පවසා සිටින්නේ  ඔබේ මිතුරන්ගේ ෆේස්බුක් පලකිරීම් වල යාවත්කාලීනයන් පාලනයකට යටත්ව ලබා ගන්නට හැකි වීමත්, මිතුරන් නොවන නමුත් ප්‍රිය කරන අයවලුන්ගේ ප්‍රසිද්ධ පලකිරීම්වල යවත්කාලීනයන් ලබාගැනීමට හැකිවීමත් ලෙසයි.
                                   ‍ටුවිටර් ආකාරයේ තොරතුරු හුවමාරුවක් ලෙස හදුනා ගත හැකි මෙම නවාංගය සදහා අයවලුන් යොජනා කර සිටින්නට ෆේස්බුක් ගිනුම පි‍ටුවේ දකුනතට වන්නට ඉඩ කඩක් වෙන්කර ඇති බවක් දැක්වෙන අතර මෙම පහසුකම අවදිකර ගන්නවාත් සමග ඒ තුලින් ලබා ගන්නට බලා පොරොත්තුවන තොරතුරු සීමාවල් සකසා ගන්නට පහසුකම් පහසුකම් සැලසෙන බවත් සටහන් වනවා.මෙම සබැදියාව ඔස්සේ පිවිස එම පහසුකම අවදිකරවා ගන්නට හැකිවනු ඇත.

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...