Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
2011-07-16
ටුවිටර් පස්වන වසරට....
"ඇත්තෙන්ම පලමු දිනයේදී අපේ භාවිතකරන්නන් "ටුවීට්ස්" 224 පමන භාවිතාකර තිබුනා. වසර පහක් සපිරෙන අද දින වනවිට තප්පර 10 තුල එම සංක්යාව හුවමාරුවනවා." ටුවිටර් ආයතනයේ ප්රකාශකයෙකු පවසනවා. "අපේ පලමු භාවිතාකරන්නන් 600000 මෙහි එන්නට වසර එකහමාරක පමන කාලයක් ගතවූ නමුත් දැන් වන විට දිනකට 600000 අලුතින් අපේ භාවිතාකරන්නන් අතරට එක් වෙමින් පවතිනවා" වැඩිදුරටත් පවසා සිටිනවා.අද වනවිට ටුවිටර් තුල දිනකට ටුවීට්ස් බිලියන 350 හුවමාරුවන බවටයි සටහන් වන්නේ.
Meta ගෙනෙන Movie Gen
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...
-
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...