Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
2011-07-16
ටුවිටර් පස්වන වසරට....
"ඇත්තෙන්ම පලමු දිනයේදී අපේ භාවිතකරන්නන් "ටුවීට්ස්" 224 පමන භාවිතාකර තිබුනා. වසර පහක් සපිරෙන අද දින වනවිට තප්පර 10 තුල එම සංක්‍යාව හුවමාරුවනවා." ටුවිටර් ආයතනයේ ප්‍රකාශකයෙකු පවසනවා. "අපේ පලමු භාවිතාකරන්නන් 600000 මෙහි එන්නට වසර එකහමාරක පමන කාලයක් ගතවූ නමුත් දැන් වන විට දිනකට 600000 අලුතින් අපේ භාවිතාකරන්නන් අතරට එක් වෙමින් පවතිනවා" වැඩිදුරටත් පවසා සිටිනවා.අද වනවිට ටුවිටර් තුල දිනකට ටුවීට්ස් බිලියන 350 හුවමාරුවන බවටයි සටහන් වන්නේ.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...