Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
2011-07-16
එදිනෙදා මැවෙන පුවත්වල "ෆේස්බුක් සංස්කරනයක්"
ලොව ප්‍රමුක පෙලේ පුවත් ආයතන කිහිපයක් සමග එක්ව එදිනෙදා මැවෙන පුවත්වල "ෆේස්බුක් සංස්කරනයක්" තම සමාජ ජාලාව තුලදීම භාවිතාකරන්නන්හට කියවන්නට ඉඩ සලස්වන ආකාරයේ නව උපාංගයක් වසර අවසානය වන හදුන්වාදීමට සැරසෙන බවයි සටහන් වන්නේ. පසුගියදා නිල වශයෙන් තම භාවිතාකරන්නන්ගේ සංක්‍යාව මිලියක 750 ඉක්මවා ඇති බවට නිවේදනය කල ෆේස්බුක් ආයතනය තම නවත්ම හදුන්වාදීමක්වූ " දෘශ්‍ය කතාබහ උපාංගය" සාර්තකව තම භාවිතා කරන්නන් අතරට යමින් සිටින බවටද ප්‍රකාශකර සිටියා.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...