Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
2011-07-18
ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා ඉදිරියෙනි
පසුගිය දිනවලදී ප්‍රධානපෙලේ වෙබ් පිරීක්සන සියල්ලට එරෙහිව හානිකර මෘදුකාංග කිහිපයක් යොදා කල අත්හදා බැලීමකදී ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 8 හා 9 ප්‍රතිශක්තිය අතින් ඉදිරියෙන් සිටි බවට පුවතක් පලවෙනවා."එන්.එස්.එස් ලැබ්" නම් ආයතනයකදී කල මෙම පර්යේක්ෂනයේදී හානිකර මෘදුකාංග වෙත යොමුකරන වෙබ් ලිපින යොදා ගනිමින් දින 19 ක් තිස්සේ පවත්වන ලද අතර ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 8 90% වැලැකීමේ ප්‍රතිශතයක් පෙන් වූබවත් ක්‍රොම් 10% , ෆයර් ෆොක්ස් 4% හා සෆාරි 5% ප්‍රතිශතයක් පෙන් වූ බවටත් වර්ථා වෙනවා.මෙහිදී ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා හි භාවිතාවන "ස්මාට්ස්ක්‍රීන් ෆිල්ටර් හා ක්ලවුඩ් බේස්ඩ්" තාක්ශනයන් වැඩි ඇගයීමකට ලක් වූ බවටත් සටහන් වෙනවා.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...