2024-02-18

OneDrive භාවිතය පහසු කරවයි.

Microsoft විසින් තම  OneDrive මතදී තැන්පත් වන හා හුවමාරු වන ගොනුවල අනන්‍යතාවය සදහා නවාංගයක් ගෙනෙන්නට එම ආයතනය කටයුතු කර තිබෙනවා. එ අනූව නිතරම තමන් සමග ගොනු හුවමාරු කරන්නන් ගේ ඡායාරූපයක් සමග දක්වන්නට සැලසුම් කර ඇති අතර ඒ ඔස්සේ පහසුවෙන් අදාල ගොනු සමග කටයුතු කිරීමේ පහසුවක් ගෙනැවිත් තිබෙනවා. Microsoft වල OneDrive සදහා OneDrive resdesign වයාපෘතිය යටතේ පැමිනෙන නව අංගයක් ලෙසට මෙය හැඳින්වෙන අතර පෙබරවාරි මාසය අවසන් වන විට සියළුම භාවිතාකරන්නන් සදහා එය මුදා අහැරෙන්නට නියමිතව තිබෙනවා. ආයතනය පවසන්නේ මීට අමතරව file types පහසුවෙන් හඳුනා ගන්නට සහය වීම මෙන්ම ගොණු සමග පහසුවෙන් කටයුතු කරන්නට සහය වන්නට කටයුතු කරමින් සිටින බවයි.
Pubudu Siriwansa


 

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...