2024-02-18

ChatGPT ඔබව මතක තබා ගන්නට සූදනම්.

OpenAI පවසන්නේ  ChatGPT වඩාත් පෞද්ගලික සහය සදහා සූදනම් බවයි. එනම් ඔවුන් විසින්  ChatGPT වෙතට හඳුන්වා දෙන personal memory feature අංගය ඔස්සේ භාවිතා කරන්නාගේ යම් රු චි අරුචිකම් ප්‍රමානයක් මතක තබා ගන්නට සමත් වන බවයි. එනම් පසුව භාවිතා කරන්නෙකු සමග කටයුතු කරන විට භාවිතාකරන්නා ගැන යම් ඩැණුම් ප්‍රමානයකින් කටයුතු කරන්නට මෙම personal memory අංගය සහය වනු ඇති බවයි. කෙසේ වෙතත් භාවිතාකරන්නෙකුට අවශ්‍ය පරිදි ChatGPT වෙතින් මෙම මතක තැන්පතුවන් කොටසක් හෝ සම්පූර්ණයෙන් ඉවත්කර දමන්නට පහසුවෙන් හැකි වන අතර OpenAI පැහැදිලි කරන්නේ වඩාත් සංවේධී කරුණු තැන්පත් කර ගැනීමේදී වඩාත් සැලකිලි මත් වන්නට සැකසුම් සූදානම් බවයි.
Pubudu Siriwansa


 

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...