2024-02-17

Android 15 වල developer preview එකක් නිකුත් වේ.

Google ආයතනය තම  Android 15 වල ප්‍රථම developer preview එක නිකුත් අර තිබෙනවා. එම ආයතනය අවධාරණය කරන්නේ මෙම නිකුතුව සමග ප්‍රධාන දියුනු කිරීම් තුනක් වන බවයි. ඒ අතර security හා privacy වල දියුනු කිරීම්, අනෙකෙකු සමග device වල screen බෙදා හද ගැනීමකදී අවශය කොටසක් පමනක් තොරා ගැනීමේ හැකියාවක් පිලිබඳව කථාබස් කරන අතර Android Dynamic Performance Framework (ADPF) ඔස්සේ උපකරණය මත ධාවනය වන App වලට වැඩි performance එකක් ගෙනෙන්නට හැකි වන බව පවසනවා. එසේම Google පවසන්නේ උපාංගයේ කැමරාව භාවිතයට වැඩි දියුනු කිරිම්  රාශියක් Android 15 සමග වන්නට නියමිත බවයි. තවමත් සීමිත උපාංග පරාසයකට වන නිකුතුවක් වන මෙම developer preview නිකුතුවෙන් අනතුරුව දෙවන නිකුතුවකින් පසුව පලමු public beta version  එක පැමිනීමක් වනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ. Android 15 වල අවසාන  public version එක පැමිනීම 2024  අවසාන භාගයේ සිදුවනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ.
Pubudu Siriwansa
ww.Pariganakaya.com


 

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...