2022-12-04

WhatsApp වල Message Yourself අංගය

WhatsApp පවසන්නේ තම Message Yourself අංගය iOS සහ Android සදහා මේ වන විට සාමානය භාවිතාවට මුදා හැර ඇති බවයි. ඒ වනූව මෙම අංග තව දුරටත් beta මට්ටමේ අංගයක් නොවන බව පවසනවා. මෙම Message Yourself අංගයේදී සිදුවන්නේ ඔබට ඔබ සදහා පමනක් තබා ගන්නා සටහනක් පසුව අවශ්‍ය වෙලාවකදී වෙනත් chat එකක් සදහා යොදා ගන්නට හැකි වීමයි. පසුගිය ඔක්තෝබරයේ සිට මෙම බීටා මට්ටමින් මෙම අංගය WhatsApp වෙතට පැමිනයද සමාන අංගයක් Telegram වල භාවිතාවෙමින් තිබිනි. එලබේන සති වලදී ලොවපුරා සියලුම භාවිතාකරන්නන් හට පැමිනෙන්නට නියමිත මෙම අංගය ඔස්සේ භාවිතාකරන්නෙකුට web links, upload documents නැතිනම් voice notes ආදියක් පහසුවෙන් අවශ්‍ය විටකදී තම සංවාදයකට භාවිතා කරන්නට හැකිවනු ඇත.
Pubudu Siriwansa


 

වැඩි ආරක්ෂිත බවක් සදහා Android 15, Google Play Protect

Google පවසන්නේ තමන් Android 15 හා Google Play Protect වෙතට  scams, fraud, malware වලකන නව අංගයක් ගෙනෙන්නට සූදානම් බවකි. Google I/O 2024 වලදී...