2022-12-04

මිනිස් කථාන්දරය ...

එදා වසර දහස් ගනනකට පෙර මිහිමත මිනිස් කථාන්දරය මෙතරම් සුරක්ෂිත වන්නට තමන් අවටින් සපයා ගත් තියුනු ගල් පතුරක් හේතුවන්නට ඇත. තම ජීවිත සුරක්ෂිත බවේ සිට ආහාර සුරක්ෂිත බව දක්වා දිගුවක් රාශියක් ඒ ඔස්සේ ඔවුනට ලැබෙන්නට ඇත. අද තමන් අවටින් අත්පත් කරගත් පාලනය කල හැකි ද්විතීක බවක් සහිත මූලද්‍රව්‍යයක්  ඇසුරෙන් තම මතකතබා ගැනීමේ හැකියාව, ඒවා සැකසීමේ හැකියාව මෙන්ම් අනෙකා සමග සංනිවේදනය  කර ගැනීමේ හැකියාව විද්යුත් වේගයෙකින් අත්විඳිමින් තිබීම අද ඔවුන් ඉමහත් උස්තල ගැන්විමකට කැදවා තිබේ.මෙයට පරිගණකයේ කථාන්දරය ලෙසට යැයි නම් කරමින් අපි සිටිමු.
Pubudu Siriwansa


 

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...