2022-12-02

"Schoolyard Bully" නම් Trojan horse හානිකරය.

Zimperium පවසන්නේ "Schoolyard Bully" නම් හානිකර Trojan ඇප් එකක් විසින් 2018 වසරේ සිට Google Play Store මෙන්ම බාහිර app stores ඔස්සේ සංයුත්තව පැතිරෙමින් භාවිතාකරන්නන්ගේ 
Name on Facebook profile
Facebook ID
Facebook email/phone number
Facebook password
Device name
Device API
Device RAM වැනි තොරතුරු අනවසරයෙන් ‍රැස්කරන්නට කටයුතු කර ඇති බවයි. වැඩිදුරටත් පැහැදිලි කරන්නේ Vietnamese භාවිතාකරන්නන් මූලිකව ලොවපුරා රටවල් 71 එකක 300,000 පිරිසක් ගොදුරු කරගන්නට මෙම හානිකරය සමත්ව ඇති බවට තමන් හඳුනා ගෙන ඇති බවයි. Facebook වල legitimate ආකාරයේ login page  එකකට malicious JavaScript code එකක්  inject කිරීමෙන් මෙම පැහැරගැනීම කරමින් සිටින බවටයි එම ආයතනය පැහැදිලි කරන්නේ. මෙම malware එකට antivirus programs හා machine learning virus detections මග හරින්නට ඇති හැකියාව අවධාරනය කරන එම හදාරන්නන් ඇප් වල reviews මෙන්ම assess permissions මෙන්ම නිවැරදි යාවත්කාලීන බව පවත්වාගෙන යාම වැදගත් බවට මතක් කර දෙනවා.
Pubudu Siriwansa


 

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...