2022-12-04

උත්සව සමයේ Online අනතුරුද බහුල වේ.

හදාරන්නන් පොදුවේ අනතුරු අගවන කාරනයක් වන්නේ උත්සව සමයේදී නෙක ආකාර ගන්නා Online ආකාරයේ අනතුරු, උගුල් බහුලවීම පිලිබඳව කල්පනාකාරී වන ලෙසයි. මුදල් කාර්ඩ් පත් භාවිතයේදී එහි තොරතුරු සොරා ගැනීමේ සිට මිලදී ගන්නා උපාංග වල තත්වය දක්වා නෙක ගැටළු බහුල වීම උත්සව සමයේදී ඉහල යනවා සේම නෙක වාසි පිලිබඳව පොලබාලමින් උපාංග වෙතට පැමිනෙන්නට උත්සාහ කරන මෘදු අංගයක් නැතිනම් ඇප් ආදිය ගැන ඔවුන් යලිත් මත්ක් කර සිටිනවා. ගනුදෙනුවකදි අදාල ආයතනය පිලිබඳව සැලකිලිමත් වීමත්, ගිනුම් පිලිබඳව තොරතුරු විමසීමකදී අදාල ආයතන්යෙන්ම බව තහවුරු කර ගැනීමත් උපාංග වෙතට මෘදුකාංග ස්ථාපනයේදී ඒවා පිලිබඳව වන review පිලිබඳව සැලකිලිමත් වීමත් අවධාරනය කරන ඔවුන් අලුත් උපාංග සමග භාවිතයට පිවිසීමේදී අමතරව එම උපාංග වලට ස්ථාපිතව විත් ඇති මෘදුකාංග කොටස් ගැන මෙන්ම ඒවා විසින් ඔබගේන් ඉල්ලා සිටින අවසරයන් පමනක් නොව අමතරව අන්තර්ජාලය ඔස්සේ බාගත කරගන්නට උත්සාහ කරන මෘදුකාංග කොටස් පිලිබඳවද සැලකිලි මත් වීම වැදගත් බවටයි අනතුරු ඇගවෙන්නේ.
Pubudu Siriwansa


 

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...