2022-12-07

Google තම RCS වැඩි දියුනු කරමින් සිටී.

GOOGLE නිවේදනය කරන්නේ තම Google Messages app වෙතට නව upgrade රාශියක් ගෙනෙන්නට සූදානම් බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ Android phones සදහා වන මෙම පහසුවේදී RCS(Rich Communication Services) group chats සදහාද end-to-end encrypted හැකියාවෙන් සමන්විත වන්නට නියමිත බවයි. මෙය සාම්ප්‍රධායික SMS texts භාවිතාව සදහා වන දියුනු ආරක්ෂිත විකල්පයක් වන්නට නියමිත බවටයි ඔවුන් බලාපොරොත්තු වන්නේ. නුදුරු දිනවලදී beta app මට්ටමට පැමිනෙන්නට නියමිත නව දියුනු කිරීම් අතර  high-quality images, emoji reactions ආදිය ට්යැවීමේ හැකියාව cross-platform මට්ටමට ගෙනෙන්නට ඔවුන් උත්සාහ කරමින් සිටිනවා. සාම්ප්‍රධායික SMS texts වලදී මෙන් නොව RCS message වලදී recipient වෙතදී පමනක් තම  virtual "key" ඔස්සේ පනිවිඬය පැහැදිලි වන හැකියාව නිසා Gppgle වලදී පමනක් නොව internet service provider වෙතටද එම සටහන නිරාවරනය නොවන්නට නියමිත බවටයි පැහැදිලි කෙරෙන්නේ.
Pubudu Siriwansa


 

Meta ගෙනෙන Movie Gen

  Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත  වීඩියෝ  (realistic-seeming)  නිපදවා   ගන්නට...