2022-12-06

Google වල Continuous Scrolling හැකියාව desktop වලටත්

Google පවසන්නේ Continuous Scrolling හැකියාව desktop වෙතටද ගෙනෙන්නට තමන් කටයුතු කරන බවයි.  English-language වලින් වන U.S වල search results සදහා මෙම හඳුන්වාදීම පැමිනෙන්නට නියමිතව තිබෙනවා. Google මීට පෙර  mobile සදහා continuous scrolling හඳුන්වා දුන් අතර එහිදී පි‍ටු හතරක තොරතුරු වලින් සමන්විත වූවා. ඉන් පසුව “More” බටනය හමුවන්නට නියමිත වූ අතර එය October 2021 වලදී නිකුත්කරනු ලැබුවා. හඳුන්වා දෙන නව desktop search results ආකෘතියේදී පි‍ටු හයක results වලින් අනතුරුව තව දුරටත් ඉදිරියට යාමට අවස්ථාව ලැබෙනවා ඇත. මෙය Facebook / Instagram වැනි social media platforms වලට සමාන වනවා ඇත. Google ආයතනය මීට අමතරව තවත් නවාංග රාශියක් තම සෙවුම් ප්‍රථිපල සදහා ගෙනෙන්නට කටයුතු කරමින් සිටිනවා.
Pubudu Siriwansa


 

SOCIAL NETWORK Vs tATOO

තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...