2022-11-07

Twitter වල 280 සීමාව ඉක්මවන්නට සූදානම් වේ.

ලොව ප්‍රකටතම සමාජජාලාවක් වන Twitter වල තීරනාතමක හැරවුම් රාශියක් සටහන් වෙමින් ඇති කාලපරිච්ඡේදයක් පසුකරමින් සිටී. එහි අයිතිය හුවමාරුවීම මෙන්ම නව පාලනය යටතේ සේවක සංක්‍යාව මෙන්ම සේවා මෝස්තරයේ වෙනස් කම් කිහිපයක්ම පැමිනීම හා ඒවාට නෙක ආකාරයේ චෝදනා පැමිනීම දක්නට ලැබෙමින් ඇත්තකි.  මෙම micro-blogging platform වල කාලයක සිට වන කථා බහක් ගැනද යලි අවධානය යොමුවුව තිබේ එනම් එහි තීරනාත්මක මුල්ස්වභාවයක් වූ 280 characters ආකාරය ඉක්මවා යන්නට අවස්ථාව ලැබෙන බව නව හිමිත්වය පවසා සිටීමය. එය මදක් විශාල පනිවිඬයක් සදහා භාවිතාකරන්නන් හට එක් පිලියමක් වූ screenshot  මගහරින්නට හැකිවනු ඇත. එපමනක් නොව Twitter වල search feature එකද දියුනු කරන්නට නව හිමිත්වය කටයුතු කරන බවට දැනටමත් ඉගි පලවෙමින් ඇත.
Pubudu Siriwansa


 

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...