2022-11-07

Android 14 වලදී NTFS මිත්‍ර බවක්.

Format wars ලෙසටද නම් කල හැකි තරමේ ගැටළුවක් කලකට ඉහත විය. නෙක ගොණු තාක්ෂණයන් විසින් එකිනෙකා පරයන්නට ගත් උත්සාහයන් වල ප්‍රථිඵලය වූවේ භාවිතාකරන්නන් වඩාත් අසරන වීමය. දැනට Android උපාංගය වෙතට සම්බඳ වන external drives වල format ආකාරය FAT32 නොවන විට හමුවන අපහසුතාවයන් මගහරින්නට සහය වන්නට මේ වන විට Android සංවර්ධකයින් කටයුතු කරන බවටයි වාර්ථා වන්නේ. Android 14 සමග එන්නට නියමිත මෙම ආකාරය NTFS මිත්‍ර එකක් වනුඅ එති බවට බලපොරොත්තු වෙමින් තිබෙනවා. Microsoft-leading format එකක් ලෙසට ගැනෙන මෙම NTFS සදහා අවශ්‍ය පසුබිම් ගොඩ නැගීම් මේ වන විටත් Google වල සිදුවෙමින් ඇති බවටයි වැඩිදුරටත් කියවෙන්නේ.
Pubudu Siriwansa


 

US වල TikTok තහනම.

කෙටි වීඩියෝ සදහා ලොව ප්‍රමුක ස්ථානයක් දිනාගන්නට සමත්වූ TikTok සමාජ ජාලාව තම America භාවිතාව වන 170 million වලින් සමුගන්නට අද නියමිතව ඇත. ඒ එ...