2022-11-07

Meta වලද සේවකයින් දහස් ගනනක් ඉවත් කිරීමේ සූදානමක්??

Meta වෙතින් විශාල සේවක සංක්‍යා පහත දැමීමක් මේ සතිය තුල බලාපොරොත්තු වන බවට තොරතුරු හෙලිවෙමින් තිබෙනවා. මීට පෙර Twitter වෙතින්ද ආසන්න 50% ක සේවක පහත දැමීමක් වාර්ථා වුනු අතර ඒ පිලිබඳව දැඩි විරෝධයක්ද එල්ලවූවා. කෙසේ වෙතත් පසුව එම සේවක පිරිසෙන් යම් කොටසක් නැවත සේවයට කැඳවන්න ඔවුන් කටයුතු කරන බවටයි නිවේදනය් වූවේ. Meta වෙතින්ද කියවෙන්නේ තම ලොවපුරා සේවක සංක්‍යාවෙන් 90000 පමන ඉවත්කිරීමකට මේ වන විට එම ආයතනය කටයුතු කරමින් සිටිනවා යන්න වන අතර එහි හිමිකරු වන Mark Zuckerberg උපුටා දක්වමින් සටහන් වන්නේ ආයතනයේ ආරභයේ සිට පැමිනි වර්ධනය flat  ස්වරූපයක් ගැනීම නිසා නව සේවකයින් බදවා ගැනීමනවතන්නට කටයුතු කරන බවකි.
Pubudu Siriwansa


 

US වල TikTok තහනම.

කෙටි වීඩියෝ සදහා ලොව ප්‍රමුක ස්ථානයක් දිනාගන්නට සමත්වූ TikTok සමාජ ජාලාව තම America භාවිතාව වන 170 million වලින් සමුගන්නට අද නියමිතව ඇත. ඒ එ...