2022-04-02

Microsoft Edge 100 වැඩි දියුනුකිරීම් කිහිපයක් සමග.

Microsoft පවසන්නේ Microsoft Edge 100  නිකුත්ව ඇති බවයි. ඔවුන් පවසන්නේ නව සංස්කරනයත් සමග PDF files හැසිරවීම් සදහා දියුනු කිරීම් මෙන්ම memory-based vulnerabilities සදහා දියුනු කිරීම් ඇතුළු නවාංග පහක් නව සංස්කරනය ගෙනැවිත් ඇති බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ three-digit User-Agent string ඉක්මවන හැකියාව් අසමග හානිකර වෙබ් අඩවි මගහැරීමේ ඉඩකඩත්, memory සමග කටයුතු කිරීම සදහා තිබූ දුර්වලතා සදහා පිලිසකරද, PDF files සමග කටයුතු කිරීමේදී අත්විඳිමින් තිබූ දුර්වලත දෙකක්ද පිලිසකර කරන්නටද නව සංස්කරනයත් සමග කටයුතු කර ඇති බවයි. මෙම නව සංස්කරනය සදහා පිවිසෙන්නට top-right වල වන three-dots menu ඔස්සේ පිවිස Help and feedback > About Microsoft Edge ඔස්සේ හැකිවනු ඇත.
Pubudu Siriwansa


 

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...