2022-04-04

"Process Manager" හානිකරය


 "Process Manager" පිලිබඳව පවසන හදාරන්නන් හෙලිකරන්නේ එය බොහෝ විට Email ඔස්සේ පැමිනෙන Link එකක් ඔස්සේ ඔබගේ උපකරනයේ ස්ථාපනයට කටයුතු කරන බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ මෙම malicious app එක ඉල්ලා සිටින app permissions ලබා දුනහොත් hidden ක්‍රියාකාරකමක් බවට පත්වන අතර ඔබ ලබා දුන් අවසරය ඔස්සේ cameras නැතිනම් microphone සංක්‍රිය වෙමින් ඔබගැන තොරතුරු ‍රැස් කරන්නට මෙන්ම GPS ඔස්සේ location තොරතුරු track කරන්නට ද හා ඒවා මෙම හානිකරය මෙහෙයවන අයවෙත ලබා දෙන්නටද කටයුතු කරන බව පැහැදිලි කර සිටිනවා. මෙම Android spyware ව වලක්වා ගන්නට නම් app permission පිලිබඳව අවධානයෙන් සිටීමද වැද ගත් වන අතර ඒ සදහා Apps and Notifications > Permissions ඔස්සේ හැකිවනු ඇත.

Pubudu Siriwansa

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...