2022-04-02

Android 13 සමග multiple eSIMs සහය.


 SIM cards භාවිතාව විටක තීරනාත්මක ගැටළුවක් වීම භාවිතාකරන්නන් අත්විඳින බහුල ගැටළුවකි. නිෂ්පාදකයින් දෙසින් ගත්තද SIM cards ඉල්ලා සිටින වැඩි ඉඩ පහසුකම් වල සිට බොහෝ අපහසුකම් වේ. මේ සදහා පැමිනි විසඳුමක් වූවේ eSIM එකය. එහිදී භෞතික පතක් දුරකථනයට ඇතුළු කරනවා වෙනුවට එය ඉලෙක්ට්‍රොනිකව ක්‍රියාකාරකමක් ලෙසට දුරකථනයට ලබාදීම සිදුවේ. මේ වන විට පැමිනෙන තොරතුරු අතර  Android 13 සමග බහු eSIM පත් සහය වේ. තවමත් Google ආයතනය මේ පිලිබඳව තොරතුරු කිසිවක් පල නොකලද අභ්‍යන්තරිකව සූදානම් වන බවට පැවසෙනවා.

Pubudu Siriwansa

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...