2022-04-29

Google search results වෙතින් ඔබගේ පෞද්ගලික තොරතුරු ඉවත්කර ගන්නට.

Google search results මතට ඔබගේ පෞද්ගලික තොරතුරු පැමිනිය හැකි ක්‍රම වේද කිහිපයකි. එසේම Gogle සෙවුම් ප්‍රථිපල සමග ඔබගේ පෞද්ගලික තොරතුරු වීම ඔබට කරදරකාරීද විය හැකි ආකාර කිහිපයකි. භාවිතාකරන්නන් තම පෞද්ගලික තොරතුරු Google වෙතින් ඉවත්කර ගන්නට ගන්නා උත්සාහයන් සදහා වඩාත් නම්‍ය පහසුවක් ගෙනෙන්නට කටයුතු කරමින් සිටින බවට වාර්ථ වෙනවා. සමහර විටක bank account details නැතිනම්  credit card numbers  දක්වාම වන වන තොරතුරු අනවශ්‍ය ලෙසට, අතපසුවකින් හෝ හානිකරන අරමුනින් වෙනත් පාර්ශයක් Google කර ඇති විටක පහත දැක්වෙන වෙබ් අඩවිය ඔස්සේ ඒවා ඉවත් කරන්නට ඉල්ලා සිටින්නට හැකි අතර දින කිහිපයක් ඇතුලත ඒවා සදහා ප්‍රථිචර දක්වන්නට එම ආයතනය සූදානම් බවට වාර්ථා වෙමින් තිබෙනවා. එසේම එම ආයතනය පවසන්නේ තෙවන පාර්ශවයක් ඔස්සේ නම් මෙම තොරතුරු පැමින ඇත්තේ අදාල පාර්ශවය වෙතට කරන ඉල්ලීමක් ඔස්සේ ඒවා ඉවත්කරගන්නට සිදුවන බවයි.
එම ලිපිනය වන්නේ https://support.google.com/websearch/troubleshooter/3111061#ts=2889054 යන්නය.
Pubudu Siriwansa


 

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...