2022-04-25

ඔබගේ Android phone එක ‍තෝරා ගැනීමේදී ...

ඔබගේ Android phone එක ‍තෝරා ගැනීමේදී ලබා දෙන ප්‍රමුකතා ලයිස්තුව කුමක් විය යුතුද යන්න පිලිබදව හදාරන්නන් අවධානය යොමුකරන විට පවසන්නේ බොහෝ දෙනා ඒම දුරකථන මොඩලයන් සමග වන විශේෂතා පිලිබඳව වැඩි අවධානයක් යොමු කිරීම දක්නට ලැබෙන බවයි. ඔවුන් පෙනවා දෙන්නේ 100x zoom cameras, ultrasonic fingerprint sensors, S Pen stylus support, UWB වැනි දෑ පිලිබඳව වන කැපී පෙනෙන අවධානය වැදගත් වුවද සාමාන්‍ය දෛනික භාවිතාව සදහා නම් ඔබගේ තේරීම සදහා පලමු සාධකය විය යුත්තේ budget එක බවත් ඉන් අනතුරුව 
Camera
Screen
Battery
Software & updates
වැනි සාධක වැදගත් වනු ඇති බවයි. මෙහිදී processor හෝ RAM බලය පිලිබන්දව නොසලකා සිටීම පැහැදිලි කරන ඔවුන් පවසන්නේ මෑතකාලීන වන විට mid-range හා premium උපාංග අතර එම හැකියාවන් තව දුරටත් කැපී පෙනෙන පරතරයක් ‍රැගෙන නො-එන බවයි. කෙසේ වෙතත් 8-12GB of RAM හන්ද මට්ටමක භාවිතාවකටද, 6-8GB සැහෙන මට්ටමකද,  4GB අවම මට්ටමකද වන බවට පැහැදිලි කෙරෙනවා. එසේම storage එක සැලකිමේදී 64GB සැහෙන මට්ටමකද 128GB  හොඳ මට්ටමක ලෙසටත් ගැනෙනවා. ඒවාගේම 256-512GB හොඳම මට්ටමක බවට ද සැලකෙනවා. කෙසේ වෙතත් 8-12ඝ්භ් ඔෆ් ර්‍Aඹ් හන්ද මට්ටමක භාවිතාවකටද, 6-8ඝ්භ් සැහෙන මට්ටමකද,  4ඝ්භ් අවම මට්ටමකද වන බවට පැහැදිලි කෙරෙනවා. එසේම ස්ටොරගෙ එක සැලකිමේදී 64ඝ්භ් සැහෙන මට්ටමකද 128ඝ්භ්  හොඳ මට්ටමක ලෙසටත් ගැනෙනවා. ඒවාගේම 256-512ඝ්භ් හොඳම මට්ටමක බවට ද සැලකෙනවා.
    camera පිලිබඳව පැහැදිලි කරන ඔවුන් speed, performance,හා quality යන කාරනා ගැන වැඩි අවධානයක් යොමුකරනවා. Smartphone screen පිලිබඳව ඔවුන් පවසන්නේ 2022 වලදී බහුල පැමිනීම 6.4 - 6.8-inch අතර වන බවයි. ඔබ අත්ලෙහි පහසුවෙන් හැරවීමේ සිට ප්‍රස්ථ දෘශ්‍ය බවක් සදහා අවශ්‍ය ප්‍රමානය අතර පරතරය වැදගත් වන අතර curved screens, high refresh rates මෙන්ම maximum brightness පිලිබඳව අවධානය වැදගත් වනවා. 60Hz යනු classic rate එක වන අතර 90Hz / 120Hz  සාමාන්‍ය භාවිතාව වනවා. දුරකථනය එලිමහන් භාවිතාවේදී screen වල maximum brightness  වැදගත් වන්නේ පැහැදිලි දෘශය බවක් සදහායි. 
   Battery වලදී වැදගත් වන්නේ වැඩි කලයක් භාවිතයට එය තීරනාත්මක නිසා වනවා. විශාල බැටරියක් සමග, වේගවත්  phone charger එකක් සමගාඅදී නෙක ආකාරයට නිශ්පාදකයන් මේ සදහා විසදුම් ගෙනෙන බව පෙනෙනවා. කෙසේ වෙතත් හොඳ battery life එකක් වැදගත්ම සාධකයක් නිසා තොරා ගැනීම් වලදී ඔබගේ භාවිත මෝස්තරයට වඩාත් ගැලපෙන නිෂ්පදනයක් පිලිබඳව විස්තර වැදගත් වනු ඇත.
Pubudu Siriwansa


 

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...