2022-04-29

Google විසින් 190,000 malicious developers තහනම් කරයි.

Play Store වලදී Privacy සහ security ප්‍රමුක අවධානය වෙමින් ඇති බවට Google පවසනවා. ඔවුන් පසුගියදා නිවේදනය කර සිටියේ third-party call recording apps ඉවත්කරන්නට තිර්රනය කර ඇති බවකි. එසේම ඔවුන් "data safety" අංගය ඔස්සේ developers ලා වෙතට දන්වා සිටියේ user data සමග කටයුතු කිරීමේදී වඩාත් විනිවිධව කටයුතු කරන්නට වන බවයි. Google පවසන්නේ 2021 සැලකීමේදී  malicious and හා developer accounts 190,000 ඉවත්කරන්නට හටයුතු කල බවයි. එසේම 1.2 million apps ඉවත් කර දන්නට හේතු වූවේ Google Play policies ඉක්මවන්නට කටයුතු කර තිබූ නිසා බවයි. ආයතනය පැහැදිලි කරන්නේ බිලියන ගනනක harmful installs වලක්වා ලන්නට ඔස්සේ හැකිවූ බවයි. 
Pubudu Siriwansa


 

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...