2022-04-30

ඉදිරියේදී Microsoft Edge සමග VPN හැකියාවක්.

  Microsoft Edge ආයතනයක් ලෙසට  Microsoft වල ජයංග්‍රහනයකි. ඔවුන් තම බ්‍රවුසරයේ පදනම Chromium වලට පැමිනීම මෙම කැපී පෙනෙන අත්පත්කර ගැනීම් සදහා ප්‍රධාන හේතුවක් ලෙසට සැලකේ. Microsoft ආයතනය තම Edge Browser ය පිලිබඳව නවතම පෙර සංස්කරනයක් සමග පවසා සිටින්නේ ඉදිරිසංස්කරනයක් සමග VPN හැකියාවක්ද ‍රැගෙන එන්නට කටයුතු කරන බවකි. වැඩි දුරටත් පැහැදිලි කරන ඔවුන් පවසන්නේ Microsoft Edge Secure Network යනු Cloudflare සමග ‍රැගෙන එන පහසුවක් බවත් Microsoft ගිනුමක් ඔස්සේ ඇතුලු වී මාසිකව 1GB දක්වා නොමිළේ භාවිතාකල හැකි වන ලෙසට දැනට සැලසුම්ව ඇති බවයි.
Pubudu Siriwansa


 

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...