2022-03-22

Windows key verifier tool එකක් ලෙසට පැමින Defender ආක්‍රමනය කරන BitRAT ගොනුව.

ASEC පවසන්නේ BitRAT නැතිනම් මෙම remote access trojan එක download කරනු ලබන zip file එකක් වන "W10DigitalActivation.exe" තුල පැමිනෙන්න "W10DigitalActivation" msi ගොනුවක් සමග "W10DigitalActivation_Temp" ලෙසට නම් වන  file එකක් ලෙසින් බවයි. ඉන් අනතුරුව මෙම  malware එක තවත් malicious files බාගත කරවීමකට කටයුතු කරන අතර අවසානයේ මෙම BitRAT එක  Windows Defender වල %temp% folder යේ "Software_Reporter_Tool.exe" නමින් තැන්පත් වන බවට පැහැදිලි කර සිටිනවා. Korea ආශ්‍රිතව ක්‍රියාත්මක වන online file sharing services එකක් වන Webhards හරහා පැතිරෙමින් ඇති බවට පැහැදිලි කරන අතර cracked හා pirated software එකක් ලෙසට කටයුතු කරමින් ලොව පුරා භාවිතාකරන්නන් ගේ පරිගණක ආසාධිත තත්වයට පත් කරන්නට කටයුතු කරන බවට පැහැදිලි කරනවා.
Pubudu Siriwansa


 

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...