2022-03-22

Internet Explorer විශ්‍රාමයාම June වලදී.

Microsoft සමාගම නැවත මතක් කර සිටින්නේ June 15, 2022 වන විට Internet Explorer (IE) විශ්‍රාම ගැන්වීමට නියමිත බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ nternet Explorer 11 (IE11) නම් desktop application එක සදහා සහය දැක්වීම අවසන් වන අතර Microsoft Edge එම ස්ථානය ගැනීමට නියමිත බවයි. ඉන් ඉදිරියට IE11 desktop application භාවිතයට උත්සාහ කරන විට භාවිතාකරන්නා Microsoft Edge වෙතට redirect  වීමට නියමිත බවයි. ඉතා සීමිත විශේෂිත සංස්කරන සදහා පමනක් මෙම සංස්කරනය ඉන් ඉදිරියට සහය ලබන්නට නියමිත බවටත් ඔවුන් වැඩි දුරටත් පවසා සිටිනවා.
Pubudu Siriwansa 


 

SOCIAL NETWORK Vs tATOO

තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...