2022-03-22

5G විසින් 4G ඉක්මවීම පසුගිය ජනවාරියේ සටහන්වී අවසන්.

5G smartphones එලබෙන යුගයේ බහුල වන්නට නියමිත භවිතාව වෙමින් ඇති බවට අනාවකි පලකරමින් පසුගිය ජනවාරියේ  4G modem inside උපාංග අලවිය පරයමින් 5G modem inside ඉදිරියට පැමිනෙමින් තිබෙන බවට වාර්ථා වෙමින් තිබෙනවා. 2019 හඳුන්වාදුන් 5G-capable models වල ඉල්ලුම ප්‍රථම වතාවට 4G-capable models ඉක්මවා යන්නට සමත්ව තිබෙනවා. පෙර කී  January 2022 වාර්ථාවට අනූව 5G modem inside handsets වල අලවිය සමස්ථ වෙළඳ පොලෙන් 51% ලෙසට වාර්ථාවන අතර China වලදී මෙම පැමිනීමේ වැඩිම ප්‍රවනතාවයක් පෙන්ව අතර Western Europe හා North America වල ද ඉදිරියෙන් වන බවට වාර්ථාවේ.  5G adoption සදහා වන ප්‍රවනතාවය China වලදී 84% ලෙසට සටහන් වන අතර චයිනාවල base stations මිලියන 1.4ක් වන අතර Western Europe වලදීද වෙගයෙන් base stations වෙතට පැමිනෙමින් සිටින බවට හා භාවිතාකරන්නන් මේ වෙත පැමිනීම 73% ලෙසට වාර්ථා වෙමින් තිබෙනවා. නව ප්‍රවනතාවය සදහා 5G-enabled Apple iPhone devices මෙන්ම Samsung වලින් එකහා සමාන දායකත්වයක් පෙන්වමින් ඇති අතර වඩාත් ජනංප්‍රිය උපාංග සැලකීමේදී $250 - $400 අතරද budget මට්ටමේදී $150 - $200 මිල මට්ටමකින් මේවා ලබා ගන්නට හැකි බව දක්නට ලැබෙනවා. නව ප්‍රවනතා සැලකීමේදී එලබෙන වසර පහතුල 5G handsets වෙත පැමිනීම ආසන්නව 4.4 billion ලෙසට පුරෝකතනය වෙමින් තිබෙන අතර 4G සමග high-speed digital pathways නිර්මාණය වූ අතර 5G සමග මේ බව ඉදිරියට විත් phone calls / text messages සදහාද නව උදානයක් බලාපොරොත්තුවෙමින් තිබෙනවා.
Pubudu Siriwansa


 

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...