2022-03-09

iPhone SE 2022 නිවේදනය වේ.

Apple ආයතනය තම iPhone SE නැතිනම් budget iPhone පෙලෙහි තෙවන සංස්කරනය මේ වන විට නිළ ලෙසට නිවේදනය කර තිබෙනවා. iPhone 6 වලට සමාන දෘශ්‍ය නිමැවුමක් සමග A15 CPU හා ආයතනය පවසන පරිදි 1.8x වැඩි වේගයක් ‍රැගෙන 12-megapixel sensor එකක හා f/1.8 aperture හැකියාවක්ද සමග Smart HDR 4, Photographic Styles, Deep Fusion, සහ Portrait Mode සමග single-lens camera system සමන්විතව iPhone SE 2022 පැමිනෙන ඇති අතර expensive models සමග Wide / telephoto හැකියාවන් වන බවට පවසනවා. CPU සහrefreshed camera හැරුනු විට  iPhone SE 2020 මොඩලයට සමාන (4.7-inch diagonal / 1334x750 resolution) වන නව නිකුතුව වැඩි බැටරි කාර්යක්ෂමතාවයක් ගෙනෙන බවට පොරොන්ඳු වෙමින් සිටිනවා. මීට අමතරව තොරා ගැනීම සදහා Starlight, Black, Product Red වර්ණ හා  64 GB, 128 GB, / 256 GB ලෙසට storage හැකියාවකින් නව නිකුතුව පැමිනෙන බවට පවසනවා.
Pubudu Siriwansa


 

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...