2022-03-04

Microsoft Edge 99 සමග දියුනු කිරීම් ‍රැසක්.

Microsoft Edge 99 ද මේ වන විට නිවේදනය කර ඇත. ආයතනය පැහැදිලි කරන්නේ තම Edge සමග multiple profiles වලදී ඒ ඒ ගිනුම් වලට අදාලව websites සදහා custom lists සැදීමේ හැකියාව වන බවයි. එසේ කිරීමේන් අනතුරුව Edge සමග අදාල  website එක විවෘත කිරීමේදී ස්වක්‍රීයවම preferred profile සමග ඒවා විවෘත වන්නට නියමිත බවයි. ආයතනය පවසන්නේ ඉදිරි සංස්කරන සමග PDF documents සමග කටයුතු කිරීම වඩාත් පහසු කරනවා සේම, PasswordManagerBlocklist සමග අවශ්‍ය domains සමග Autofill හැකියාව disable කරන්නටද හැකිවන බව පවසනවා. මීට අමතරව custom primary passwords සමග unauthorized users ලාගෙන් saved passwords අවභාවිතාවට එරෙහිව අමතර ආරක්ශක ලේයරයක් ගෙනෙන්නට කටයුතු කරන බවට පවසනවා.මේත් සමග තවත් දියුනු කිරීම් රාශියක් දැනට වන  Stable version එක වන  99.0.1150.30 සංස්කරනය ඔස්සේ ලබන්නට හැකි අතර බ්‍රවුසරයේ දකුණු ඉහල කෙරවලේ වන three-dotted menu එකෙන් පිවිස Help and feedback > About Microsoft Edge ඔස්සේ මෙම සංස්කරනය වෙතට ඔබගේ update ලබා ගන්නට හැකි වනු ඇත.
Pubudu Siriwansa

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...