2022-03-08

iPhone හා Android අතර ඇත්තේ නොනවතින අරගලයකි.

iPhone හා Android අතර ඇත්තේ නොනවතින අරගලයකි.  Apple ආයතනය දත්ත උපකරන ලෝකයේ ඉදිකර ඇති ඉහල අනන්‍යතාවය මෙන්ම Android සමග වන බහුල භාවිතය අතර වන නොනවතින අරගලය පිලිබඳව නවතම හැදෑරුම් වාර්ථා පවසන්නේ පසුගිය කාලය තෙක් භාවිතය අතින් අඩුමට්ටමක් වාර්ථා කරමින් සිටි බහුල භාවිතය නම් සාධකය මේ වන විට වෙනස් වෙමින් ඇති බවයි. ඔවුන් පවසන්නේ U.S., UK, Canada, Australia, and New Zealand) as well as in Japan, Nordics, France, Saudi Arabia වැනි රටවල් සැලකීමේදී වඩාත් ජනංප්‍රිය භාවිතාව iPhones දිනා ගැන ඇති බවයි. එපමනක් නොව Russia වලද ජනංප්‍රියම භාවිතාව බවට iPhone එක දිනා ගනිමින් සිටින බවකි. 
   ඔවුන් පැහැදිලි කරන්නේ  global scale වලින් සැලකීමේදී iOS වල භාවිතාව 28.27% ලෙසටද Android  වල භාවිතාව 70.97% තරම් ඉහලින් සිටින්නට තවමත් සමත්  බවයි. තවත් අතකින් පැහැදිලි කරන්නේ United States වල  iOS වල භාවිතය 57.8% වන විට Android වල භාවිතය 41.91% ලෙසට වන බවයි. මෙම ගනනය UK වලදී 53.6% හා 45.89% ලෙසට වන බවයි. 
Siriwansa


 

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...