2022-03-02

2021 best anti-virus solutions වල Windows Defender නැත.

AV-TEST වල October 2021  සහ December 2021  සදහා full marks ගනිමින් ඉදිරියෙන් සිටින්නට Windows Defender නැතිනම් Microsoft සමාගමේ ආරක්ශක මෘදුකාංගය සමත්වූ බවට වාර්ථාවල කියවිනි. 2021 දෙවන භාගයට අයිතිව සිදුවුනු මෙම වාර්ථා වීම බොහෝ අවධානය දිනා ගන්නටද එම මෘදුකාංගය සමත්විනි. කරුණු එසේ වූ නමුත් AV-TEST වල 2021 වසර සදහා best anti-virus solutions වාර්ථාවේදී සලකනු ලබන එකදු categoryය කින් වත් ඉදිරියෙන් සිටින්නට එම මෘදුකාංග අසමත්ව තිබෙනවා. එම තේරීම සදහා යොදා ගන්නා ප්‍රධාන අංගයන් වන්නේ Best Protection
Best Performance
Best Usability ලෙසට වේ. 
පහත දැක්වෙන්නේ එම අංගයන් වලදී ජයංග්‍රහනය කරන්නට සමත්වූ මෘදුකාංග වේ.
Best Protection-
Bitdefender
Kaspersky
Norton 360

Best Performance-
ESET
G DATA
Kaspersky
Norton 360
PC Matic
Protected.net Total AV

Best Usability-
Avira
ESET
Pubudu Siriwansa


 

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...