2022-03-01

TikTok ද YouTube දෙසට පියවරක්.

YouTube සමග සැසදීමේදී TikTok බහුල භාවිත්යක්ව ඉදිරියට පැමිනෙන්නේ ultra-short video-sharing platform එකක් ලෙසටය. මෙම viral social media platform එක මේ වන විට ක්‍රමයෙන් 10 minutes දක්වා වන longer-form content කරා ගමන් කරන්නට කටයුතු කරමින් සිටින බවට තොරතුරු හෙලිවෙමින් තිබෙනවා.පසුගිය කාලයේ ලොව පුරා ජනංප්‍රිය වූ මෙම TikTok ආකාරයේ සේවාවන් ‍රැගත් තවත් අවකාශ රාශියක්ද වූ අතර ඒ අතරින්  Reels, Shorts,නැතිනම් Spotlight වැනි සේවාවන් ඉහලට පැමිනෙන ලදී. කෙසේ වෙතත් මේ වන විට TikTok තම අනන්‍යතාවයේ ස්වරූපය වෙනස් කරමින් YouTube ස්වරූපය දෙසට චලනය වන්නට කටයුතු කරන බවටයි විචාරය වන්නේ.
Pubudu Siriwansa


 

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...