2022-03-02

Instagram වල auto-generated captions හැකියාව.

Instagram යනු Facebook හිමිත්වයක් දරන social media platform  එකක් ලෙසට ප්‍රකටය. Instagram පවසන්නේ දැන් තම videos සදහා auto-generated captions පහසුව හිමි බවකි. අවශ්‍ය නම් භාවිතාකරන්නන් හට disable කිරීමේ හැකියාවට යටත්ව පැමිනෙන මෙම පහසුව audio muted ආකාරයට නරබන අයට මහත් සහනයක් වනු ඇති බවට බලාපොරොත්තු වෙමින් තිබෙනවා.කලක සිට බලාපොරොත්තුවූ මෙම අංගය ඔස්සේ භාෂා 17ක් එනම් English, Spanish, Portuguese, French, Arabic, Vietnamese, Italian, German, Turkish, Russian, Thai, Tagalog, Urdu, Malay, Hindi, Indonesian, හා Japanese වලින් දැනට subtitles පැමිනෙන අතර ඒවා videos වෙතට embedව පැමිනෙන අතර ඒවා creators වෙතට මහත් පහසුවක් වනු ඇති බවටද බලාපොරොත්තු වෙනවා. භාවිතාකරන්නන් හට අවශ්‍යනම් advanced settings ඔස්සේ ගොස් “Show captions” තේරීම ඔස්සේ මෙම හැකියාව on / off කරන්නට හැකිවන අතර grammatical මෙන්ම transcripts දුර්වලතා බහුල භාවිතාව ඔස්සේ ඉක්මනින්ම සැකසෙනු ඇති බවට බලාපොරොත්තුව වනවා.
Pubudu Siriwansa


 

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...