2021-10-05

Bing මත වැඩිම සෙයුම Google ද?

EU වෙතින් Google වල Android සදහා Google සෙවුම් යන්ත්‍රය default search engine ලෙස භාවිතාවීමට එරෙහිව පනවා තිබූ දඩුවමකට එරෙහිව පවසන්නේ Bing වල බහුතරම සෙයුම් වදන වන්නේ Google බවයි. වැඩි දුරටත් ඔවුන් පැහැදිලි කරන්නේ සාමාන්‍ය භාවිතාවේදී 95% ක බහුතරයක කැමැත්ත වන්නේ search engine එකක් ලෙසට Google වන බවයි. කෙසේ නමුත් ප්‍රථිවිරුද්ධ මතය ලෙසට ප්‍රකාශව තිබෙන්නේ Google විසින් තම Android manufacturers හට pre-install මට්ටමින් තම search app සහ Chrome web browser තැබීම ඔස්සේ භාවිතාකරන්නන් හට බලපෑමක් කරන බවයි.
Pubudu Siriwansa
#siriwansa
www.Pariganakaya.Com

 

SOCIAL NETWORK Vs tATOO

තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...