2021-10-05

Facebook වෙතින් Reels නිකුත්වේ.

Facebook පවසන්නේ තමන් මාස කිහිපයකම අත්හදා බැලීම් වලින් අනතුරුව තම නව Reels හැකියාව දැනට US වල සිට ක්‍රමයෙන් මුද හරින්නට කටයුතු කරමින් සිටින බවයි. මේ අනූව Facebook ආයතනට TikTok නැතිනම් Snapchat වැනි භාවිතාවනට සාර්ථක විකල්පයක් ගෙනෙන්නට සමත්වනු ඇති බවට බලාපොරොත්තු වෙනවා. Facebook පැහැදිලි කරන්නේ “Reels” button එක අවදි කිරීමෙන් මෙන්ම Reels video තුලදී “Create” button අවදි කිරීමෙන් Reels video එකක් create කරගන්නට හැකිවනු ඇති බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ භාවිතා කරන්නෙකුට video capture, music, camera roll import, captions වැනි පහසුක් කිහිපයක්ම සමග මෙම නව හැකියාව දැනට පැමිනෙමින් ඇති බවයි.
Pubudu Siriwansa
#siriwansa
www.Pariganakaya.com

 

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...