2021-10-05

ඉදිරි දෙපැය තුල වර්ෂාව ගැන predict හැකියාව AI ඇසුරින් තිබෙන බවට

London වල DeepMind AI lab වලින් පැවසෙන්නේ ඉදිරි දෙපැය තුල වර්ෂාව පිලිවඳව predict කිරීමේ හැකියාව පවතින බවයි. සාම්ප්‍රධායිකව complex equations ආදිය භාවිතයේදී පැය 6ක් සිට දෙසතිය දක්වා වන හැකියාවට සාපේක්ෂව මෙම AI හැකියාව ඉදිරියෙන් සිටින බවට ඔවුන් පැහැදිලි කරනවා. මෙම AI මූලික short-term weather forecasts ඔස්සේ critical storms නැතිනම් floods වැනි තත්වයන් ගැන අනාවැකි ඔස්සේ වඩාත් ජිවිත මෙන්ම දෙපල හානීන් අවම කරගන්නට හැකිවන බවටයි පලවන්නේ. ඔවුන් පවසන්නේ 2016 සිට 2018 දක්වා දත්ත මත 2019 දෙසට කල හැදෑරීමේදී 89% ක නිවැරදි බවක් දක්නට ලැබුනු බවයි.
Pubudu Siriwansa
#siriwansa
www.Pariganakaya.Com

 

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...