2019-12-27

එලබෙන යූගයේදී ...

එලබෙන යූගයේදී තොරතුරු තාක්ෂන අවකාශය ඔබගේ දිවියට මැදිහත් වීමට නියමිතව ඇත්තේ හුදු තොරතුරු ගබඩා කරන්නෙකු ලෙසට හෝ සංනිවේදනය කර දෙන්නෙකු පමනක් ලෙසට නොවනු ඇත. බුද්ධිමත් හැසිරීමක් ඔස්සේ ඔබගේ දත්ත හා සංනිවේදන අවකාශ වලට අවසර දෙන ප්‍රමානය ඔස්සේ කරුනු හදාරමින් වඩාත් "බුද්ධිමත්" සහයක් ගෙනෙන්නට එය කඩිනමින් සූදානම් වෙමින් සිටී. උදාහරනයක් ලෙසට ඔබේ ආයතනයෙන් ඔබට  ලැබෙන ඊමේලයක් හදාරමින් එහි අඩංගු කරුනු සම්බන්දිත පෙර ලැබුනු ඊමේල ඔස්සේ විමසමින් පමනක් නොව දුරකථනයට ලැබී ඇති මැසේජස් ඔස්සේද විමසමින් එපමනක් නොව සමහර විටක සම්බන්ධිත සමාජ ජලා ගිනුම්ද විමසමින් වඩා බුද්ධිමය සහයක් ඔබට ගෙන ඒමට කටයුතු සූදානම් වෙමින් තිබේ.
    අප පසුකරමින් සිටින්නේ තොරතුරු උපාංග ජීවිතය අවට පරිසරයේ සැගව යන යුගය වන අතර එලබෙමින් ඇත්තේ තොරතුරු තාක්ෂණ භාවිතාවන් ජීවිතය අවට සැගව යන යුගය ලෙසට මේ පැමිනෙන ප්‍රවනතාවය අපට වටහා ගන්නට හැකි වනු ඇත.
- Pubudu Siriwansa

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...