2019-12-26

ප්‍රබෝදය

"අප හමුවීමෙන් පසුව ජීවිතය මත සටහන් වූ ප්‍රබෝදය අපමනකි. එය වචන කරන්නට වෑයම් කිරීම තරම් නිෂ්පල උත්සාහකට මම කවරදාකවත් ඇතුලු නොවන්නට වග බලාගමි. වෙළඳපොල විසින් ජිවිතය රැගෙන යන්නට පෙර තිබූ ජීවිත සාමය තුල එය විඳගන්නට මම වඩාත් කැමැත්තෙමි". සියවස් සියගනනක මිනිස් බුද්ධියේ අග්‍රපලය වූ ටීටාව වෙතින් මෙවන් සිය පෞද්ගලික සටහනක් මිනිස් වර්ගයා කවරදාකවත් බලා පොරොත්තු නොවන්නට ඇත.
"Tharu Minisa"
- Pubudu Siriwansa

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...