2019-12-29

මිනිස් කථාන්දරය...

ප්‍රාතමික මිනිස් සත්වයාගේ හැගීම් පද්ධතිය මත ඉදිවූ සුවිසල් අවකාශය සංස්කෘතිය වන විට ඒ මත ඉදිවූ එහි තාර්කික සංස්කරනය විද්‍යාත්මක දේශපාලනය වේ. අප ක්‍රමයෙන් පිවිසෙමින් සිටින්නේ මෙහි තාක්ෂණික සංස්කරනය නොහොත් යාන්ත්‍රික අවකාශය වෙතටය.
'Tharu Minisa"
- Pubudu Siriwansa

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...