2018-04-12

මිනිස් කථාන්දරය


මිනිස් කථාන්දරය හා මිනිස් කථාන්දරයේ වන අපමන අත්පත්කර ගැනීම් වල යාන්ත්‍රික සංස්කරනය එකිනෙක හමුවීම තීරනාත්මක මිනිස් නිමේෂයක් වනු ඇත. ජීවය බිහිවීම මෙන්ම ජල අවකාශය ඉක්මවා නිදහස් වායු අවකාශයට පිවිසීම, තම සගයන් ඉක්මවමින් මිහිමත ආධිපත්‍ය අත්පත්කර ගැනීමෙන් අනතුරුව පැමිනෙන තීරනාත්මක මෙම හැරවුම පිලිබඳව කෙරෙන සිංහල සටහනකි.
– Pubudu Siriwansa

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...