තොරතුරු යුගයේ ආරම්භක භාගය සටහන් කල වඩාත් තීරනාත්මක හැරවුම වන්නේ සංස්කෘතික දූපත් පිපිරවීමයි. නෙක ස්වාභාවික බාදක ව්සින් වසර දහස් ගනනක් තිස්සේ මිනිස් හැකියා වන් හුදකලා කරමින් නිර්මාණය කර තිබූ හුදකලා අනන්‍යතා එකි නෙකින් විමසන්නටත්, අක්රමනය වන්නටත් අවස්ථාව පැමිනීම බෝහෝ විට වේදනාකාරී අත්දැකීමකි.සංස්කෘතික හා දේශපාලනික අනන්‍යතා නිරාවරනය වීම කැපී පෙනිනි.
පිටපත් වීම ආරම්භව ඇත්තේ මිනිස් මනසේ පමනක් නොවේ. බාහු හැකියා වේ සිට සියුම් මාංශ පේෂී හැකියාවද ක්‍රමයෙන් යාන්ත්‍රික වීම ආරම්භව තිබේ. සාම්ප්‍රධායික බොහෝ සමාජ අර්ථ නැවත වරනගන්නට අවශ්‍යව ඇත්තේ මෙබැවිනි. සාම්ප්‍රධායික සමාජ අංශූන් වඩාත් කැලබෙන්නේ එබැවිනි.”එලබෙම්මින් ඇති අර්ථ තවමත් අපැහැදිලියි” හදාරන්නන් පැහැදිලි කරමින් සිටී.
– Pubudu Siriwansa