රටකට නායකයින් බිහිවන්නේ එම රෙටේ වෙසෙන කිසියම් හෝ ජන කොටසක් තලා පෙලා දමන්නට නම් එතැන ගැටලුවක් වේ. එනමුත් විශාල මුදක් කන්දරාවක් වැය කරමින් එරට රහස් ඔත්තු අංශයන් වැනි ආයතනයන් පිහිටවමින් නඩත්තු කොට ගෙන යන්නේ පවතින පාලකයින් ගෙන් පවා රටට අවැඩැක් සිදුවන්නේ නම් එය පාලනය කිරීම සදහා බවද අමතක නොකල යුතුය. රජය නැතිනම් පාලන යාන්ත්‍රනය එකකි, කලින් කලට එහි තන තුරු දරන්නට පැමිනෙන පුද්ගලයන් යනු තවකකි. එරට පවතින යාන්ත්‍රනය අනූව එම තනතුරු සදහා පුද්ගලයින් තොරා පත්කරගන්නේ සීමිත කාලයකට වන අතර එම කාලය තුල ඔහුට හෝ ඇයට හිමිවන බලතල හැකියාවන් ප්‍රමානය එම යන්ත්‍රනය තුලම පැහැදිලිව අර්ථ දැක්වේ. අප රටේ දී මෙවා පිලිබදව ඇත්තේ අපැහැදිලි වැටහීමකි. සමහර විටක රජතුමෙකු හා ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙකු පිලිබදව පවා පැහැදිලි අවබෝදයන් නොමැත. ඔවුන් මේවා පටලව ගනිති. අවසානයේ අපහසුවට වේදනාවට පත්වේ. වඩාත් සංකීර්න අවස්ථාවලදී මෙසේ පහසුවට පත්වීමද තමන් ලද වාසනාවක් ලෙසට හිතන්නට පවා ඔවුන් පෙලබවන්නට විටක අවස්ථාවාදී නායකයින්ට හැකිවීම වඩාත් අවාසනාවන්ත කාරනයකි.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...