ඔබ ජපන් වැසියෙක් වන්නේ නම් JINS MEME ඔබ වෙත එන්නේ කදිම smartglasses අත්දැකීමක් සමග ය. එහි නිෂ්පාදකයින් පවසන්නේ JINS විසින් 2015 වසරේදී එහි විවිධ ආකාරගත් මෝස්තර 1200ක් පමන සූදානමින් තිබෙන බවකි. බොහොම දුරට සාමාන්‍ය උපැස් උවලක පෙනුම ගෙනෙන මෙම නිකුතූන් සැහැල්ලු මෙන්ම වඩාත් මුහුනුවර සමග ගැලපෙන සුලු නිමැවුම බොහෝ භාවිතාකරන්නන්ගේ අවධානය දිනා ගන්නා ප්‍රධාන ලක්ෂනයක්ව ඇති බවටයි දැක්වෙන්නේ. පැය 16ක ආයුකාලයක් ගෙනෙන බැටරිය, හය දිසාවක් ඔස්සේ මැනෙන (six-axis) accelerometerය, gyroscope සංවේදකය මෙන්ම Bluetooth සහ microUSB charging portය සමග සංවේදක තුනක් ඔස්සේ මැනෙන දෑසේ චලනයන් කියවීමට වන electrooculography සමග දැසේ චලන රටාවන් 8ක් කියවීමටත් පමනක් නොව දෑස් පියසැලීම් කියවීමට හැකියාවත් වන බවටයි විස්තර කෙරෙන්නේ. දැසේ චලනය පමනක් නොව සිරුරේ චලනය, හිසේ වන චලනයන්, පා තබන රටාවන් මෙන්ම sleep activity, concentration levels ආදී බොහෝ තොරතුරු වඩාත් නිවැරදිව මැන ගන්නට පමනක් නොව සංවර්ධකයන් සදහා වඩාත් විවිධ applications නිර්මානය සදහා SDK ලබා දීමද JINS සිදුකරන බවටයි විස්තර කෙරෙන්නේ.2015 Spring වලදී පැමිනෙන මෙම නිකුතුවේ මිළ පිලිබදව තවමත් තොරතුරු හෙලිව නැත.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...