දෑ වෙනස් වීම ලොව ප්‍රධාන නීතියකි. යම් තැනක යමක් සිරව පවතිනවා යනු ලොව ධර්මතාවයන්ට මෙන්ම මිනිස් සංස්කෘතියටද එරහිවීමකි. දෑ වෙනස් වන්නේ වඩාත් ධනාත්මක දිසාවකට වනවිට අදාල ව්‍යුහයතුල වන සියල්ලන්ටම සහනයක් සැහැල්ලුවක් වන විට තත්වය ප්‍රතිවිරුද්ද වන විට නිර්මානය වන අසුබ බවින් මිදෙන්නට කිසිවෙකුට නොහැකි වනු ඇත. ඒසේනම් දෑ වෙනස් විම අපූරුකාරනයක් වනවා සේම දෑ ධානාත්මකව වෙනස් වීම වඩාත් අපූර්ව කාරනයක් වනු ඇත. තොරතුරු තක්ශනය විශ්ව මිනිසෙකු වෙතට ආරාධනා කරනා විට සියවස් ගනනකට පෙර වලංගුවූ ග්‍රාමීය මිනිසා සංකල්පය වැලඳ ගන්නට තැත්කිරීමේ ප්‍රවනතාවයක් ප්‍රධාන කරවන්නට තැත්කරන විට සමස්ත පරිසරයම අවසනාවන්ත වීම තර්කානුකූල බලාපොරොත්තු විය යුත්තකි. විවෘත සමාජයකදී මිනිසාගේ සිතුම් පැතැම් ඔවුනගේ හෙට දවස නිර්මානය වීමේ ප්‍රධාන බලය බව හදාරන්නන්ගේ පිලිගැනීමයි. මිනිස් සංස්කෘතික අනන්‍යතා වටිනා වසර සිය දහස් ගනනක ප්‍රථිපල බැවින් ඒවා රැක ගතයුතුවා සේම ඒවා අහිමි වීමෙන් අත්වන හිස් බව මහත් මානසික ව්‍යාකූලතා නිර්මානය කරනවා සේම වඩාත් සාර්ථක හා පහසු නව භාවිතාවන් තම සංස්කෘතිය මත්තට ගලා ඒමට අතාර්කික ආකාරයට එරෙහිවීමද අවසානාවන්ත කාරනයක් වනු ඇත.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...