සමූහ වැටලීමක් ඔස්සේ යුරෝපියානු රටවල් 16 ඇතුලු ඇමරිකානු එක්සත් ජනපදයෙදී ක්‍රියාත්මක වෙමින් තිබූ 400 dark net අඩවි ප්‍රමානයක් වසා දමන්නටත් 17ක් පුද්ගලයින් අත්වඩංගුවට ගන්නටත් කටයුතු කොට ඇති බවටයි වාර්ථාවන්නේ. අන්තර්ජාලය තුල සැගව සිටිමින් එහි සරන්නට සහය වන බ්‍රවුසරයන් බාවිතාකරමින් ක්‍රියාත්මක වෙමින් තිබූ මෙම අඩවි සමග ළමා අපචාර මෙන්ම මත්ද්‍රව්‍ය ආශ්‍රිත ක්‍රියාකාරකම් සිදුවෙමින් පැවති බවටයි හෙලි වන්නේ. මෙම අඩවි අතර ප්‍රකට Silk Road 2.0 අඩවියද වූ බවටයි නිවේදනය වන්නේ. ආසන්නව ඩොලර් මිලියන එකක Bitcoins මට්ටමේ වටිනාකම් මෙම අඩවි ඔස්සේ හුවමාරුව තිබුනු බවටයි හෙලිවෙමින් ඇත්තේ. ලොව පුරා මිලියන 500 පමන මෙසේ අන්ත්ර්ජාලය තුල සැගව සැරීමේ පහසුව දෙන බ්‍රවුසරයන් භාවිතාකරන අතර ඔවුන් අතර ආරක්ශක අංශ , නීති අංශ නිලධාරීන්ගේ සිට පුවත්පත්කලාවෙදීන් ඇතුලු සිවිල් වැසියන් වන බවටයි පිලිගැනෙන්නේ. ඒ අතර වු මෙම අපරාධකරුවන් විස්වාස කරමින් සිටියේ තමන්ව කිසිසේත් හඳුනාගන්නට නොහැකි වන බවකි.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
SOCIAL NETWORK Vs tATOO
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...

-
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...
-
කෙටි වීඩියෝ සදහා ලොව ප්‍රමුක ස්ථානයක් දිනාගන්නට සමත්වූ TikTok සමාජ ජාලාව තම America භාවිතාව වන 170 million වලින් සමුගන්නට අද නියමිතව ඇත. ඒ එ...