Microsoft තම intelligent personal assistant මෘදු සහය Phone , Band මෙන්ම windows os වෙතට ක්‍රමයෙන් මුද හරිමින් තිබෙන්නේ CORTANA නමින්ය. ආයතනය ප්‍රථමයෙන් මෙම අංගය විස්තර කරනු ලැබුවේ 2014 අප්‍රේල් පැවති Microsoft BUILD වලදීය. ආනාගත මෙහෙයුම් පද්ධති සදහා පැමිනෙන තීරනාත්මක භාවිතාවක් වනු ඇති බවට පැහැදිලි කරමින් පැමිනි මෙම අංගය සමග උපාංගය තුල මෙන්ම වෙබ් ආකාරයට පවතින දෑ සොයා දෙන්නට, භාවිතාකරන්නා වෙතට සැලසුම්ව ඇති අනාගත කාරනා මතක්කර දෙන්නට මෙන්ම අවශ්‍ය විටකදී සංනිවේදනය කරන්නට සූදානම්ව ඇති අතර People , Places, Calender, Information ලෙසට Cortana හැකියාව ඇසුරු කරනු ලබන තොරතුරු අවකාශයන් වර්ග කර සිටින්නට කටයුතු කරනු ලබනවා. මෙම අංගයට භාවිතාකරන්නා විසින් පෙර සැලසුම් කරන ලද Comand කිහිපයකට සීමාවීම වෙනුවට ඔහුගේ natural voice සදහා සංවෙදීවන්නට හැකිවීම වඩාත් සිත්ගන්නා ලක්ෂනයක් වනු ඇති අතර එය දැනට indows Phone 8.1 සමග ඇමරිකානු භවිතාකරන්නන්ට මෙන්ම චීන හා බ්‍රිතාන්‍ය භාවිතාකරන්නන් සදහා නිකුත්ව තිබෙනවා. මීට අමතරව බීටා මට්ටමින් මෙම හැකියාව India, Canada , Australia භාවිතාකරන්නන් සදහ විවෘතව ඇති අතර 2014 වසර අවසානයේදී හෝ 2015 මුල් භාගයේදී සමස්ථ ලොකය පුරා වන තම භාවිතාකරන්නන් වෙතට මුදා හරින්නට සැලසුම්ව ඇති බවට තොරතුරු හෙලිවනවා.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
SOCIAL NETWORK Vs tATOO
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...

-
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...
-
කෙටි වීඩියෝ සදහා ලොව ප්‍රමුක ස්ථානයක් දිනාගන්නට සමත්වූ TikTok සමාජ ජාලාව තම America භාවිතාව වන 170 million වලින් සමුගන්නට අද නියමිතව ඇත. ඒ එ...