Microsoft තම intelligent personal assistant මෘදු සහය Phone , Band මෙන්ම windows os වෙතට ක්‍රමයෙන් මුද හරිමින් තිබෙන්නේ CORTANA නමින්ය. ආයතනය ප්‍රථමයෙන් මෙම අංගය විස්තර කරනු ලැබුවේ 2014 අප්‍රේල් පැවති Microsoft BUILD වලදීය. ආනාගත මෙහෙයුම් පද්ධති සදහා පැමිනෙන තීරනාත්මක භාවිතාවක් වනු ඇති බවට පැහැදිලි කරමින් පැමිනි මෙම අංගය සමග උපාංගය තුල මෙන්ම වෙබ් ආකාරයට පවතින දෑ සොයා දෙන්නට, භාවිතාකරන්නා වෙතට සැලසුම්ව ඇති අනාගත කාරනා මතක්කර දෙන්නට මෙන්ම අවශ්‍ය විටකදී සංනිවේදනය කරන්නට සූදානම්ව ඇති අතර People , Places, Calender, Information ලෙසට Cortana හැකියාව ඇසුරු කරනු ලබන තොරතුරු අවකාශයන් වර්ග කර සිටින්නට කටයුතු කරනු ලබනවා. මෙම අංගයට භාවිතාකරන්නා විසින් පෙර සැලසුම් කරන ලද Comand කිහිපයකට සීමාවීම වෙනුවට ඔහුගේ natural voice සදහා සංවෙදීවන්නට හැකිවීම වඩාත් සිත්ගන්නා ලක්ෂනයක් වනු ඇති අතර එය දැනට indows Phone 8.1 සමග ඇමරිකානු භවිතාකරන්නන්ට මෙන්ම චීන හා බ්‍රිතාන්‍ය භාවිතාකරන්නන් සදහා නිකුත්ව තිබෙනවා. මීට අමතරව බීටා මට්ටමින් මෙම හැකියාව India, Canada , Australia භාවිතාකරන්නන් සදහ විවෘතව ඇති අතර 2014 වසර අවසානයේදී හෝ 2015 මුල් භාගයේදී සමස්ථ ලොකය පුරා වන තම භාවිතාකරන්නන් වෙතට මුදා හරින්නට සැලසුම්ව ඇති බවට තොරතුරු හෙලිවනවා.
Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
Meta ගෙනෙන Movie Gen
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්‍රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්‍රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...
-
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...