Threshold සමග Microsoft සමාගම windows XP හෝ 7 ආකෘතිය දෙසටම නොව Desktop භාවිතාවට windoas 8 වලට වඩා සාධාරන වන වෙනත් මගකට යොමුවන්නට සැලසුම් වෙමින් ඇති බවටයි තොරතුරු අනුමානනය වන්නේ. ආයතනය තුල තවමත් සංවර්ධනය වෙමින් ඇති සංස්කරනයක් ලෙසට සැලකෙන මෙම නිකුතුව සමග virtual desktops පහසුවක් පැමිනීමේ ඉඩකඩක් පිලිබදව මේ වන විට යෝජනා වෙමින් තිබෙනවා. Ubuntu මෙන්ම OS X තලයන්හි දැනටමත් භාවිතාවන අංගයක් වන මෙම virtual desktops සදහා taskbar වල වන බටනයක් සමග පහසුවෙන් පිවිසීමේ හැකියාවක් පැමිනෙනු ඇති බවට බලාපොරොත්තුව වනවා. මෙම multiple “desktops” පහසුව සමග භාවිතාකරන්නෙකුට එකවර apps වැඩි ප්‍රමානයක් විවෘතව තබාගනිමින් කටයුතු කරන්නට මෙන්ම පහසුවෙන් ඒවා අතර හුවමාරු වන්නට හැකි වනු ඇති බවටයි හෙලි වන්නේ. එසේම Microsoft වල මෙම මීලග ප්‍රධාන සංස්කරනය Windows XP,7 සදහා නොමිළේ ලබා ගත හැකි upgrading පහසුවක් වීමට ඉඩ ඇති බවට ද තොරතුරු හෙලි වෙමින් ඇති අතර දැනට ගැටලුවක්ව ඇති XP භාවිතාවෙන් ඉදිරියට පැමිනෙන්නට එය උත්තේජකයක් ලෙසට බලපානු ඇති බවට ආයතනය බලාපොරොත්තු වනු ඇති බවටයි කරුනු පැවසෙන්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...