Threshold සමග Microsoft සමාගම windows XP හෝ 7 ආකෘතිය දෙසටම නොව Desktop භාවිතාවට windoas 8 වලට වඩා සාධාරන වන වෙනත් මගකට යොමුවන්නට සැලසුම් වෙමින් ඇති බවටයි තොරතුරු අනුමානනය වන්නේ. ආයතනය තුල තවමත් සංවර්ධනය වෙමින් ඇති සංස්කරනයක් ලෙසට සැලකෙන මෙම නිකුතුව සමග virtual desktops පහසුවක් පැමිනීමේ ඉඩකඩක් පිලිබදව මේ වන විට යෝජනා වෙමින් තිබෙනවා. Ubuntu මෙන්ම OS X තලයන්හි දැනටමත් භාවිතාවන අංගයක් වන මෙම virtual desktops සදහා taskbar වල වන බටනයක් සමග පහසුවෙන් පිවිසීමේ හැකියාවක් පැමිනෙනු ඇති බවට බලාපොරොත්තුව වනවා. මෙම multiple “desktops” පහසුව සමග භාවිතාකරන්නෙකුට එකවර apps වැඩි ප්‍රමානයක් විවෘතව තබාගනිමින් කටයුතු කරන්නට මෙන්ම පහසුවෙන් ඒවා අතර හුවමාරු වන්නට හැකි වනු ඇති බවටයි හෙලි වන්නේ. එසේම Microsoft වල මෙම මීලග ප්‍රධාන සංස්කරනය Windows XP,7 සදහා නොමිළේ ලබා ගත හැකි upgrading පහසුවක් වීමට ඉඩ ඇති බවට ද තොරතුරු හෙලි වෙමින් ඇති අතර දැනට ගැටලුවක්ව ඇති XP භාවිතාවෙන් ඉදිරියට පැමිනෙන්නට එය උත්තේජකයක් ලෙසට බලපානු ඇති බවට ආයතනය බලාපොරොත්තු වනු ඇති බවටයි කරුනු පැවසෙන්නේ.
Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
WhatsApp සහය අවසන් වන දුරකථන පෙලක්.
WhatsApp නිවේදනය කරන්නෙ තමන් Android KitKat (Android 4.4) මෙහෙයුම් පද්ධතියට සහය දැක්වීම January 2025 සිට අවසන් කරන්නට නියමිත බවකි. මේ අනූ...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...