Microsoft නැතිනම් Google වැනි ආයතන හුදූ වෙළඳ අරමුනු ඔස්සේ පමනක් ක්‍රියාත්මකවිම ගැටලුකාරී විය හැකි යුගයකට අප එලබෙමින් සිටින්නෙමු. ලොව පුරා වෙසෙන බිලියන ගනනක භාවිතාකරන්නන්ගේ පෞද්ගලික , ව්‍යාපාරික , සමාජීය වැනි විවිධ අවකාශයන් ඔස්සේ ඔවුන්ගේ මෙහෙයවීම් තීරනාත්මක වෙමින් තිබේ. තත්වය එසේ වන විට නෛතික, සදාචාරාත්මක වගකීම් වලින් ඔවුන් මග හැරීම ව්‍යසනයක් දක්වා බලපාන සාධකයක් විය හැක. Google ආයතනය වෙතින් පලවන නවතම පුවතක් හෙලි කර සිටින්නේ ඔවුන්ගේ ඊමේල් සේවාව භාවිතාකරන්නෙකු විසින් child pornography හා සම්බන්දිත Email කිහිපයක් පිලිබදව ඔහුගේ Gmail වල inbox වෙතින් හමුවීමෙන් පසු Houston police department වෙතට දන්වා සිටින්නට කටයුතු කිරීමේ ප්‍රථිපලයක් ලෙසට එම පුද්ගලයා අත්වඩංගුවට ගැනීමට කටයුතු කොට ඇති බවයි. අදාල පොලිස් මෙහෙයුමේදී එම පුද්ගලයාගේ පරිගණකයේ locally තිබූ ඡයාරූ කිහිපයක්ද සොයා ගන්නට සමත්වූ බවයි. Microsoft මෙන්ම Google පමනක් නොව FBI ආයතනයද automated image scanning ඔසේ නිරන්තරයෙන් අවධානයෙන් සිටීම සිදුවන අතර මෙම ආයතනයන් අතර එම තොරතුරු පිලිබදව සහයෝගයෙන් කටයුතු කරන බවටයි වාර්ථා වෙන්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...