Technical University of Denmark (DTU) නිවේදනය කරන්නනේ තම පවතින තාක්ශනික තත්වයන් මතම තප්පරයකට ටෙරා බයිට පහක වේගයක් සහිත දත්ත සබදතාවයක් අත්හදා බලන්නට සමත්ව ඇති බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ fiber optic cable හා laser transmitter වලින් සමන්විතව තමන් කල අත්හදාබැලීම් සාර්තක බවයි. සාමාන්‍ය භාවිතාකරන්නෙකු සදහා නම් අනවශ්‍ය වේගයක් සහිත වනු ඇති බවට බලාපොරොත්තු වන මෙම සාර්ථකත්වය 43 Tbps දක්වා දියුනු කිරීමේ හැකියාවක් වන බවටයි වැඩි දුරටත් පැහැදිලි වන්නේ. ISPවරුන් සදහා නම් වැඩි සබදතා ප්‍රමානයක් සැපයිය හැකි වැඩි දත්ත ප්‍රමානයක් ලබා දිය හැකි මෙම දියුනු කිරීම ප්‍රයෝජනවත් වනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ. ක්‍රමයෙන් වැඩි වෙමින් ඇති දත්ත භාවිතාව සංසිඳවන්නට පහසුවක් වනු ඇති බවට බලාපොරොත්තුවන මෙම පැමිනීම තොරතුරු භාවිතාව පැතිරීමට පැහැදිලි සහයක් වනු ඇති බවට බලාපොරොත්තු වනවා.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
SOCIAL NETWORK Vs tATOO
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...

-
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...
-
කෙටි වීඩියෝ සදහා ලොව ප්‍රමුක ස්ථානයක් දිනාගන්නට සමත්වූ TikTok සමාජ ජාලාව තම America භාවිතාව වන 170 million වලින් සමුගන්නට අද නියමිතව ඇත. ඒ එ...