Technical University of Denmark (DTU) නිවේදනය කරන්නනේ තම පවතින තාක්ශනික තත්වයන් මතම තප්පරයකට ටෙරා බයිට පහක වේගයක් සහිත දත්ත සබදතාවයක් අත්හදා බලන්නට සමත්ව ඇති බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ fiber optic cable හා laser transmitter වලින් සමන්විතව තමන් කල අත්හදාබැලීම් සාර්තක බවයි. සාමාන්‍ය භාවිතාකරන්නෙකු සදහා නම් අනවශ්‍ය වේගයක් සහිත වනු ඇති බවට බලාපොරොත්තු වන මෙම සාර්ථකත්වය 43 Tbps දක්වා දියුනු කිරීමේ හැකියාවක් වන බවටයි වැඩි දුරටත් පැහැදිලි වන්නේ. ISPවරුන් සදහා නම් වැඩි සබදතා ප්‍රමානයක් සැපයිය හැකි වැඩි දත්ත ප්‍රමානයක් ලබා දිය හැකි මෙම දියුනු කිරීම ප්‍රයෝජනවත් වනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ. ක්‍රමයෙන් වැඩි වෙමින් ඇති දත්ත භාවිතාව සංසිඳවන්නට පහසුවක් වනු ඇති බවට බලාපොරොත්තුවන මෙම පැමිනීම තොරතුරු භාවිතාව පැතිරීමට පැහැදිලි සහයක් වනු ඇති බවට බලාපොරොත්තු වනවා.
Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
WhatsApp සහය අවසන් වන දුරකථන පෙලක්.
WhatsApp නිවේදනය කරන්නෙ තමන් Android KitKat (Android 4.4) මෙහෙයුම් පද්ධතියට සහය දැක්වීම January 2025 සිට අවසන් කරන්නට නියමිත බවකි. මේ අනූ...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්‍රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්‍රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...