Windows 8 සදහා පැමිනෙන මීලග අනු ප්‍රධාන යාවත්කාලීනය update 2 ලෙසට නොව "August Update" ලෙසට නම්වෙනු ඇති බවටයි මේ වන විට තොරතුරු හෙලි වෙමින් ඇත්තේ. හදාරන්නන් බලාපොරොත්තුවූ පරිදි විශාල වෙනස්කම් ප්‍රමානයක් නොගෙනෙන යාවත්කාලීනයක් ලෙසට මෙම නිකුතුව පිලිබදව බලාපොරොත්තුවූවද නොනිල තොරතුරු වැඩි දුරටත් අනුමාන කරන්නේ පෙරදී Threshold නැතිනම් මීලග ප්‍රධාන windows සංස්කරනය සමග පැමිනෙනු ඇති බවට බලාපොරොත්තුවූ Start menuව මෙම නිකුතුවට අඩංගුවීමේ ඉඩක් ඇති බවකි. මයික්‍රසොෆ්ට් සමාගමට තම මෙහෙයුම් පද්ධතිය desktop භාවිතාවකදී windos 7 හා සමාන ස්වරූපයකට ගෙන එන්නට උත්සාහකරමින් සිටින අතර ඉදිරියේ පැමිනෙන ප්‍රධාන සංස්කරනයත් සමග එකම මෙහෙයුම් පද්ධතියක් වුවත් ස්ථාපනය කරන උපාංගය අනූව වඩාත් හිතකර අංගයන් ක්‍රියාත්මක වෙමින් භාවිතාකරන්නාහට වඩාත් පහසු නම්‍ය පරිසරයක් ගෙනෙනු ඇති බවට බලාපොරොත්තුවෙමින් තිබෙනවා.මෙම August Update සමග සමස්තයක් ලෙසට ඒතරම් කැපී නොපෙනෙන UI දියුනුකිරීම් කිහිපයක් සමන්විත වනු ඇති බවට තොරතුරු පවසන අතර එය මේ මස 12 දින පැමිනෙනු ඇති බවටයි අපේක්ෂාව වන්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...