Microsoft සමාගම පවසන්නේ භාවිතාකරන්නගේ ස්පර්ශක තිර අන්තර්ක්‍රියාව වෙතට ඇති අත්දැකීම වඩාත් අපූර්ව කරන්නට තමන් කටයුතු කරමින් සිටින බවකි. භාවිතාකරන්නෙකු තම දත්ත උපාංගයසමග කටයුතු කරන ආකාරය පසුගිය දශක කිහිපය තුල වඩාත් විවිධ ස්වරූපයන් දක්වා වර්ධනය වී ඇති අතර eye-tracking, voice control වැනි විවිධ ක්‍රම වේද ඔස්සේ එය ඉදිරියට පැමින තිබෙනවා. එහෙත් "touching a screen" බව තරම් සංවේදී අත්දැකීමක් අන්නට තවමත් අනෙකුත් ක්‍රම වේදවලට හැකිව නැති බවටයි හදාරන්නන් පවසන්නේ. ආයතනය යෝජනා කරන්නේ වඩාත් කාර්යක්ශම මෙන්ම වින්දනීය අත්දැකීමක් බවට පත්කරන්නට ස්පර්ශක තිර භාවිතය පිලිබදව තම හැදෑරීම් වඩාත් සිදුවෙමින් පවතින බවයි. උදාහරනයක් ලෙසට Nokia Lumia 520 සමග standard glass ඉවත්කරන්නට ඔවුන් කටයුතු කල අතර ඒ වෙනුවට piezoelectric actuators ගෙනෙන්නට කටයුටු කල අතර භාවිතාකරන්නා ඒමත ස්පර්ශකරන විට ඇගිලි තුඩුව මද නෙරායාමක් ලබමින් වඩාත් දැනීමක් ලැබෙන අත්දැකීමකට ගෙනෙන්නට සමත් කරනු ලැබුවා. ආයත්නය හෙලි කරන්නේ මෙවන් haptic feedback ඔස්සේ භාවිතාකරන්නා හුදු flat ස්ක්‍රීනයක් සමග ක්‍රියාකරනවිටට වඩා කාරයක්ශමතාවයක් මෙන්ම නිවැරදි බවක් ලබා ගන්නා බව තමන් අත්දකිමින් ඇති බවයි. තිරය මත තොරා ගත් කොටස් වලදී වඩාත් smoother බවක් , vibrate වල වෙනස් බවක්, වැනි විවිධ ආකරවල අත්දැකීම් ඔස්සේ මෙම අත්හදා බැලීම් සිදුවන බවටයි පැහැදිලි වන්නේ. එලබෙන යුගයේදී '3D Touch' වැනි නව දිශාවන් වෙතට තම අවධානය යොමුකරමින් වඩාත් වින්දනීය අත්දැකීම් ඔස්සේ ස්පර්ශක තිර දියුනු කරන්නට සැලසුම්ව ඇති බවටයි මේ වන විට හෙලි වන්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...